රිතික් රෝෂන් සිය පෙම්වතිය සමගින් පළමු වතාවට දිවාලී සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් සිය පෙම්වතිය සමගින් ප්‍රසිද්ධියේ දිවාලි උත්සවය පසුගියද සමරනු ලැබීය. ඔවුන් දිවාලිය සමරන අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්ම රිතික්ගේ මෙන්ම සබාගේද සමාජ පිටු වර්ණවත් කර තිබුණි.

සබ අසාද් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ඡායාරූප කිහිපයක් පළ කර තිබුණ අතර, ඊට ඇය මගේ අනාගත සැමියාට සුබ දිවාලි උත්සවයක් වේවා යන්න කෙටි සටහනක්ද තබා තිබෙනු දක්නට ලැබුණී. පෙබරවාරි මාසයේදී රිතික් සබා අසාද් සමගින් මුම්බායි රාත්‍රි අවන්හල සිටිනු දක්නට ලැබුණ අතර, ඉන් පසුව කරන් ජෝහර්ගේ 50 වැනි උපන්දින සාදයේදී ඔවුන් අතර ආදර සම්බන්ධයක් ඇති බව ප්‍රසිද්ධ කළේය.