රශ්මිකාට හාදුවක් දෙන්න දුවන් ආපු කෙල්ල කවුද ? අන්තර්ජාලය කැළඹූ වීඩියෝ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තෙළිඟු සිනමාවට ආදරේ කරන කවුරුත් රශ්මිකා මන්දනාව නොදැන ඉන්නවා වෙන්න බෑ. මේ දවස්වල ඇය ඇගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලයි ඉන්නෙ. දමිළ චිත්‍රපටයක් වන එහි, ඇය රඟපාන්නෙ තලපති විජේයි එක්ක. මේ නිසාම රසිකයින් බොහෝම නොඉවසිල්ලෙන් ඉන්නෙ මේ ෆිල්ම් එක එනකන්.

ඒ අතරතුර රශ්මිකාගේ ලස්සන වීඩියෝ එකක් මේ දවස්වල කතාබහට ලක්වෙනවා. රශ්මිකා එයාගේ පුංචි “ෆෑන් කෙනෙකුට” හාදුවක් දෙන්න දුවන් එන මේ වීඩියෝ එකට රසිකයින්ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා. ගොඩක් අය රශ්මිකාට “ඕවර් ඇක්ටින්” කිව්වට මොකද ඇත්තටම මේ කෙල්ල ගොඩක් කියුට් හොඳේ.