රහමාන්ට රජිණිකාන්ත් කළ අපුරු ආරාධනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා සම්මානලාභි සුප්‍රකට ඉන්දීය සංගීතඥ්‍ය ඒ ආර්. රහමාන්ට දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි විරයා ලෙස හදුන්වන රජිණිකාන්ත් අපුරු ආරාධනයක් සිදු කර තිබේ. ඒ ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයටය.

මීට පෙර රජිණි, රහමාන් සමග වැඩ කර නොමැති අතර, ඒ නිසාම රජිණි තමා සම්බන්ධව ඉදිරියට වැඩ කරන ලෙස රහමාන්ගෙන් පෞද්ගලිකව ඉල්ලා ඇත. ඔවුන් දෙදෙනා සම්බන්ධව වැඩ කරන චිත්‍රපටයේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර, එම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය කිරිමට නියමිත බව සඳහන් වෙයි.