ලොවක් ආදරය කළ ගායිකා ක්‍රිස්ටීන් මැක්වි මිය යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ෆ්ලීවුඩ් මැක්" සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වී තිබෙනවා. Fleetwood Mac සමඟ වාදනය කළ සහ ඔවුන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගීත කිහිපයක් රචනා කළ ක්‍රිස්ටීන් මැක්වි මිය යන විට 79 වැනි වියේ පසු වුණා. ඇය Little Lies, Everywhere, Don't Stop, Say You Love Me සහ Songbird ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කළේ ඇයයි.  ඇය සිය පවුලේ අය අසල සිටිය දී ම රෝහලකදී මිය ගිය බව සඳහන්. 

ක්‍රිස්ටීන් මැක්වි 1998 දී වසර 28 කට පසු Fleetwood Mac හැර ගිය නමුත් 2014 දී නැවත පැමිණි‍යා.