විචාරක සම්මාන සියල්ලම ශ්‍යාම් සිං රෝයි දිනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම නළුවා, හොඳම නිළිය මෙන්ම හොඳම චිත්‍රපටය ලෙස විචාරක සම්මාන හිමි කර ගැනීමට ශ්‍යාම් සිං රෝයි තෙළෙඟු චිත්‍රපටය සමත් විය. ඒ අනුව හොඳම නළුවා ලෙස නානිද, හොඳම නිළිය ලෙස සායි පල්ලවිද මෙහිදි සම්මාන දිනාගත්හ.

හොඳම නිළිය ලෙස දෙවරක් මෙම සම්මාන උළලේදී සම්මන දිනාගැනීමට සායි පල්ලවි සමත්වීම කැපි පෙනුණ අතර, නානි හොඳම නළුවාට නිර්දේශ වි විචාරක හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමද කගෙත් අවධානය යොමු වු කාරණයක් වි තිබුණි.