වන කුමාරියක ලෙස වෙනස් වූ සරාගී ඉන්දිය නිළි Divya Vadthya



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Divya Vadthya කියන නම හැමෝටම පුරුදු නමක් නෙවෙයි. ඇය තෙළිගු නිළියක්. ඇය සිනමාවට පා තබන්නේ මීට වසර තුනකට කලින්. ඒ Lets Go චිත්‍රපටිය හරහා. එහෙත් Bigg Boss Telugu 4 (2020) තුළින් ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයට පත් වෙනවා.

ඉතිං ඇය අපූරූ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබෙනවා. එම ඡායාරූපවලට විවිධ පිරිස් විවිධ මත ඉදිරිපත් කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.
 
එම ඡායාරූප පහතින්.