විරාත්ගේ බිරිඳ අනුෂ්කාට ඩුබායිවලදී ඉහළ පිළිගැනිමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එංගලන්තයේදී ලැබු ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමගින් මේ වනවිට අතරමඟ අවලංගු කර දැමු ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ඉදිරි තරග ක්‍රීඩා කිරිමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මිට දින කිහිපයකට පෙර ඩුබායි දේශයට පැමිණ බව වාර්තා වෙයි.

එහිදි ඉන්දීය නායක විරාත් කෝලි සමගින් ඔහුගේ බිරිඳ සිනමා නිළි අනුෂ්කා ෂර්මාද පැමිණ බව වාර්තා වෙයි. එහිදි ඩුබායි ජනතාවගෙන් අනුෂ්කාට ඉහළ පිළිගැනිමක් ලැබි ඇත. එමෙන්ම අනුෂ්කා ඩුබායිවලදී සිය සැමියා සමගින් ගත් ඡයාරූප කිහිපයක් මේ වනවිට තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමටද එකතු කර ඇත.