වරුන් ධාවන්, බිරිඳත් එක්ක නිවාඩුවකට ඩුබායි ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සිටින සුන්දරතම විවාහක යුවළක් වන සිනමා නළු වරුන් ධාවන් හා ඔහුගේ බිරිඳ නටාෂා දලාල් මේ දිනවල ඩුබායි හි නිවාඩුවක් ගත කරමින් සිටින බව සඳහන් වෙයි. චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් නිසාවෙන් කාර්යබහුල සිටි වරූන් විවාහයෙන් පසුව විදෙස් රටක නිවාඩුවක් ගත කිරිමට ගිය දෙවැනි වතාව මෙය වෙයි.

ඩුබායිහිදි නටාෂා සිය මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු සමග ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සිය සමාජ පිටු අතර පළ කර තිබෙන අතර, ඊට ඉහළ රසික ප්‍රතිචාරද ලැබි තිබෙන බව වාර්තා වෙයි. වරුන් හා නටාෂා දෙදෙනා දින 10ක කාලයක් ඩුබායි හි රැඳි සිටිමට නියමිතව ඇත.