‘ශී හල්ක්’ ටෙලි නාට්‍යය වසර අගදි විකාශය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාවල් ස්ටුඩියෝ ආයතනය විසින් නිකුත් කිරිමට නියමිත ‘ශී හල්ක්’ ටෙලි නාට්‍යය වසර අග විකාශය වෙන බව තහවුරු වී තිබෙයි. මෙහි ජෙනිෆර් වොල්ට්‍රස් හෙවත් ශී හල්ක් ලෙස රංගනයෙන් දායක වන්නේ 36 වැනි වියෙහි පසුවන ටටියානා මස්ලනි විසිනි.

ඇය සුපර් හිරේ නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වෙයි. ලොවපුරා හල්ක් ලෙස ජනප්‍රිය වී ඇති සිනමා නළු මාර්ක් රුෆලෝද ‘හල්ක්’ ලෙස රංගනයෙන් දායක විම විශේෂත්වයකි. මෙය කොටස් 08කින් සමන්විත ටෙලි නාට්‍යයක්ද වෙයි.