ෂාරුක්ට තාමත් හිතාගන්න බැරි කත්‍රිනාගේ විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙසැම්බර් මාසයේදී සිදු කරන්නට මේ වනවිට සැලසුම් කර ඇති කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ විවාහය තමන්ට තවමත් හිතාගන්නට බැරි ප්‍රශ්නාර්ථවක් බව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් පවසා සිටියි.

ඔහු පවසන්නේ කත්‍රිනා හා විකි දෙදෙනා අප්‍රසිද්ධ පෙම්වතුන් ලෙස හැසිරුණද තවමත් නිල මට්ටමින් ඔවුන් පෙම්වතුන් බව කිසිවෙකු නොපවසන මොහොතක තමාට මෙහි අපැහැදිලි තැන් කිහිපයක්ම ඇති බවද ඔහු කියයි. කෙසේ වෙතත්, මෙම විවාහයට ෂාරුක් ඛාන්ටද මේ වනවිට ආරාධනා කර තිබෙන බව වාර්තා වෙයි.