ස්කාලට් ජොන්සන් ‘මාවල්’ අත්හැර ‘ඩිස්නි’ සමග එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘මාවල්’ චිත්‍රපට සමාගම නිකුත් කළ ‘ඇවෙන්ජස්’ චිත්‍රපට හි ‘බ්ලැක් විඩෝ’ ලෙස අතිශය ජනප්‍රිය වූ හොලිවුඩ් සිනමා නිළි ‘මාවල්’ චිත්‍රපට සමාගම අත්හැර ‘ඩිස්නි’ චිත්‍රපට සමාගම සමග එකතු වී ඇතැයි වාර්තා වෙයි.

ඇය එම සමාගම විසින් නිකුත් කරන්නට සූදානම් වන අලුත් සුපිරි වීර චරිතයක් හරහා නැවතත් ප්‍රේක්ෂයින් හමුවීමට සූදනමින් සිටින බව වාර්තා වෙයි. එමෙන්ම ස්කාලට් සමග ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටවල දුටු ක්‍රිස් එවන්ස් (කැප්ටන් ඇමෙරිකා) ‘ඩිස්නි’ සමග එකතු වීමටද මේ වනවිට සුදානම්ව සිටින බව දැන ගැනිමට ලැබේ.