සනී ලියෝන්, මාලදිවයිනේ සංචාරයේ ඡායාරූප පෙලක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිටපු නිල් නිළි සනී ලියෝන්ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නිල් චිත්‍රපට වලින් කරළියට ආ ඇය, අනතුරුව නිල් චිත්‍රපටවලට ආයුබෝවන් කිව්වා. දැන් ඈ විවාහකයි. ඇය විවාහ වුණෙත් ඇගේ පෙම්වතා වුණු, ඇත්තෙන්ම ඇය සමඟ මුල්ම නිල් සිනමා පටයේ රඟ පෑ ඩැනියෙල් සමඟ යි. ඒ 2011 වසරේදී. මේ දෙදෙනාට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. (එක් අයෙක් හදාවඩා ගැනීමට ගත් දරුවෙක් වීම විශේෂ යි)

අන් නිවුන් දරුවන් දෙදෙනා ආදේශකයෙන් උපත ලැබූ දෙදෙනෙක්. පසුගිය දවසක සනී ඇගේ සැමියා සමඟ සම්බාහන මධ්‍යස්ථානයකට (ස්පා) ගොස් විවේකීව කාලය ගත කර තිබුණා. මේ දිනවල මාලදිවයිනේ කල් ගෙවන ඔවුන් දෙදෙනා විවිධ ඡායාරූප ආදියත් සමාජ මාධ්‍ය තුළ පළ කරනවා. මෙම සංචාරය සඳහා දරුවන් ද එක්ව ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නෙ.

“මම මගේ සුවතාවය වෙනුවෙන් මෙහේ රැඳි ඉන්නවා“ යනුවෙනුයි ඇය කියා තිබුණේ. විදෙස් මාධ්‍ය ඇසුරිනි.