සෙන්ඩියා නැවත වතාවක් හොඳම නිළිය සම්මානය දිනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනවාරි 15 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ පැවැති 28 වැනි Critics' Choice සම්මාන උළලේදී වසරේ හොඳම ටෙලි නාට්‍යය නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට ස්පයිඩර් මැන් නිළි සෙන්ඩියා සමත් වූවාය.

ඇය මෙම සම්මානය දිනාගනු ලැබුවේ පසුගිය 2022 වසරේ HBO රූපවාහිනි නාළිකාවේ විකාශය වූ කොටස් 08කින් සමන්විත Euphoria ටෙලි නාට්‍යයේ කළ රංගනය උදෙසාය. ඇය මෙහි රුයි බෙනට් නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණියකගේ චරිතය නිරූපණය කරනු ලැබීය.