සිනමා නළු බෙන් ඇෆ්ලොක් ප්‍රසිද්ධියේ දුන් හාද්ද දුරදිග ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය හෙලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලොක් හා ඔහුගේ පැරණි පෙම්වතිය වන ඇමෙරිකනු පොප් ගායිකා ජෙනිෆර් ලොෆොස් අතර ඇති ආදර සම්බන්ධය දැන් කාටත් රහසක් නොවේ. ඔවුන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර ප්‍රංශයේ පැවැති ‘වැනිස් සිනමා සම්මාන’ උළෙල සඳහාද සහභාගි වි සිටියහ.

එහිදි ඔවුන් දෙදෙනා රතු පළස මතින් පැමිණ ප්‍රසිද්ධියේ එකිනෙකාව සිප වැළඳගත් බව වාර්තා වෙයි. ‘කොවිඩ්’ වසංගත ත්ත්තවය හේතුවෙන් ඔවුන් දෙදෙනාම මුඛ ආවරණ පැළඳ ගෙන මෙම සිප ගැනීම සිදු කිරිම බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ කාරණයක් බවටද පත් විය.