සුපිරි නිළි ඇන්ජලිනා ජොලී යුක්රේනයේ සංචාරයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුසියානු හමුදාව හමුවේ යුද්ධයෙන් අසරණ වී සිටින යුක්රේන වැසියන් මුණ ගැසීමට හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලී මීට දින කිහිපයකට පෙර එහි සංචාරය කර තිබුණි. වාර්තා වන අන්දමට ඇය විසින් මෙහිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට අධික ඇඳුම්, කෑම බීම, බෙහෙත් වර්ග මෙහිදි යුක්රේන වැසියන්ට බෙදාදී ඇත.

ඇය පවසන්නේ ඉදිරියේදී තම පදනම හරහා යුක්රේන වැසියන්ට උදව් කිරිමට තමන් සැළසුම් කරමින් සිටින බවය. එමෙන්ම රුසියාව විසින් මේ එල්ල කළ යුද ප්‍රහාරද සම්පුර්ණයෙන්ම හෙළා දකින බවද ඇන්ජලිනා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා තිබුණි.