සමන්තාගේ දුකසැප බැලීමට හිටපු මාමණ්ඩිය රෝහලට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වන විට මයෝසයිටිස් රෝගයෙන් පෙළෙන දකුණු ඉන්දීය සුරූපිණිය වූ සමන්තා රිතු චෙන්නායි නගරයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියි. සමන්තා සමිපව ඇසුරු කරන බොහෝ සිනමා තරු සිය සමාජ පිටු උපයෝගී කරගෙන ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට ලැබුණි.

විශේෂත්වය වන්නේ ඇගේ හිටපු සැමියා වූ නාග චෛත්‍යාන්ගේ පියා වූ සිනමා නළු නාගර්ජුන් සිය හිටපු ලේලීය බැලීමට රෝහලට පැමිණිමය. දික්කසාද වුවද නාගර්ජුන් තම ලේලීය තවමත් අමතක කර නොමැති බව මෙම කාරණය හරහා බොහෝ දෙනෙකුට පැහැදිළි වී ඇත.