සම්මාන උළලේ ප්‍රධාන නිවේදක තනතුර ජිමී කිමෙල්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

95 වැනි ඇකඩමි සම්මාන උළලේ ප්‍රධාන නිවේදක කාර්යය 55 වැනි වියෙහි පසුවන ජිමී කිමෙල්ට හිමිව තිබේ. වර්තමානයේ ඇමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කන ජිම් මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ හාස්‍යජනක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විදිහටය.

සිවු දරු පියෙකු වන ජිම් මේ වනවිට සිය තුන්වැනි විවාහය ගෙවමින් සිටියි. ඔහු දැනට සිනමා හා ටෙලි නාට්‍යය නිළියක් වන සාරා සිල්වර්මන් සමගින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිය ජිවිතය ගෙවා දමමින් සිටියි.