සම්මාන පිට සම්මාන දිනූ ශ්‍රේයා ගෝෂල්ටත් මෙවර සම්මාන නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙම සම්මාන උළලේදී වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය සඳහා ජනප්‍රිය ගායිකා ශ්‍රේයා ගෝෂාල් දමිල, තෙළෙඟු හා කන්නඩ අංශ ත්‍රිත්වයෙන්ම නිර්දේශ වි සිටි නමුදු ඇයට එම කිසිදු අංශයකින් හොඳම ගායිකාවට හිමි සම්මානය දිනා ගැනීමට නොහැකි විය.

‘උප්පෙනා’ චිත්‍රපටයේ ‘ජල ජල ජලපාතම්’ ගීතය හරහා තෙළෙඟු අංශයේ හොඳම පසුබිම් ගායිකාව ලෙසද, ‘අන්නාතේ’  චිත්‍රපටයේ ‘සරා කාන්තේ’ ගීතය හරහා දමිල අංශයේ හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙසද, ‘රොබට්’ චිත්‍රපටයේ ‘කානු හදිකා’ ගීතය හරහා කන්නඩ අංශයේ හොඳම ගායිකාව ලෙසද ඇය නිර්දේශ වි තිබුණි.