සිය බිරිඳට ලැබුණ තැන ගැන රන්විර් සිං සතුටින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑන්ස් චිත්‍රපට උළලේ මෙවර ජූරි සභාවට බොලිවුඩයේ වර්තමානයේ අංක එකට පත්ව සිටින දිපීකා පදුකෝනිටද එකතු වීමට අවස්ථාව ලැබි තිබුණ බව සඳහන් වෙයි. එම අවස්ථාව ඉන්දීය සිනමා තරුවකට ලැබුණ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි.

මෙම ජූරි සභාවට අට දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් තෝරාගනු ලබන අතර, දිපීකාට එහි ස්ථානයක් හිමිවිම සම්බන්ධය ඇයගේ සැමියා වූ සිනමා නළු රන්විර් සිං අතිශය සතුටට පත්ව තිබෙන බව පවසයි. ඔහු ඒ සම්බන්ධව තම සමාජ පිටුවලද පළ කර තිබුණ බව සඳහන් වෙයි.