සායිෆ් අලී ඛාන් සිය විවාහ සංවත්සරය ජයටම සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය රුපියල් කෝටි 135ක ආදායමක් උපයාගත් ‘වික්‍රම්වෙදා’ චිත්‍රපටයේ වික්‍රම් පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් සිය විවාහ සංවත්සරය මෙවර ජයටම සැමරු බව සඳහන් වෙයි.

ඔහු හා කරිනා විවාහ  වී වසර දහයක් පසුගිය ඔක්තෝබර් 24 වැනිදාට යෙදි තිබුණ අතර, එදින කරින ලන්ඩනයේ රූපගත කිරිම් කටයුත්තකට සහභාගි වී සිටි නිසාවෙන් ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දිවාලි දිනය තෙක් කල් දමා තිබුණි. දිවාලි දිනදා කරිනා මෙන්ම සායිෆ්ට සමිප බොහෝ දෙනෙකුත් සමග ඔවුන් සිය විවාහ සංවත්සරය ජයටම සැමරු බව සඳහන් වෙයි.