සුරූපී නිළි කාජල්ගේ ජීවිතේ තවත් වෙනසක් වෙන්නලූ යන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මගදිරා” සිනමා පටයෙන් රසික සිත් ආකර්ශනය කරගත්ත සුරූපී නිළි කාජල් අග්‍රවල් කියන්නෙ කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පිනියක්. බොලිවුඩ් සිනමාවටත් ගිය කාජල් දැන් අම්මා කෙනෙක් නේ. ඉතින් ඒ එක්කම හැමෝම හිතුවා, ඇය සිනමාවට නෑවිත් ඉන්නයි හදන්නෙ කියලා. හැබැයි ඔන්න පේන විදිහට ඇය ආයේ එන්නලූ හදන්නෙ.

ඇය ඇගේ අලුත්ම ඡායාරූප පෙළකුත් පසුගිය දවසක සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.