සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තර සිනමා උළෙලයන් රැසකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා උළෙලට පවා ඉදිරිපත් කළ සූර්යාගේ නිෂ්පාදනයක් වන ‘ජයිබිම්’ චිත්‍රපටයමේ වනවිට ජාත්‍යන්තර සිනමා උළෙලයන් රැසක් සඳහා එක්වීමට අරාධනා ලැබි ඇත. තවත් නොබෝ දිනකින් මෙම චිත්‍රපටය 12 වැනි බිජිං ජාත්‍යන්තර සිනමා උළෙල සඳහාද එක්වීමට නියමිතව තිබේ.

අගෝස්තු 12 වැනිදා සිය 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සම්මාන උළලේදී පිරිනැමෙන ටියැන්ටින් සම්මානය සඳහා ‘ජායිබිම්’ තේරිපත්ව ඇති බවටද තොරතුරු ලැබේ. එමෙන්ම මෙල්බර්න්, ටොරෙන්ටෝ වැනි ලේ ප්‍රකට සිනමා සම්මාන උළෙලයන් සඳහාද මේ වනවිට ‘ජායිබිම්’ තේරිපත්ව තිබිමද විශේෂත්වයකි.