සල්මාන් අකරතැබ්බයකට මුහුණ දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එක්තරා වැඩසටහනකදී සල්මාන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. ඒ සල්මාන්ට රසිකයෙකු විසින් ඔහුට නූර් නමින් බිරිඳක් හා අවුරුදු 17ක් වයසැති දියණියක් ඩුබායි නගරයේ ජීවත් වෙන බවට විවෙචනය කිරිම හේතුවෙනි.

මෙම ප්‍රශ්න කිරිමේදී දැඩි අසිරුතාවයකට සල්මාන් පත්ව ඇති අතර, ඔහු ඊට පිළීතුරු දෙමින් පවසා තිබුණේ තමන් වයස අවුරුදු නමයේ සිට ජිවත් වෙන්නේ මුම්බායි නගරයේ පිහිට තම ගැලැක්සි මහල් නිවාසයේ බවත්, තමාට ඩුබායිහි ජිවත්වීමට කාලයක් නෙමැති බවද සල්මාන් වැඩිදුරටත් පවසා ඇත.