සුශන්ත්ගේ මුම්බායි නිවස කුලියට දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර වාර්ෂික සැමරිම සිදු කළ සිනමා නළු සුෂන්ත් සිං අවසන් වරට පදිංචිව සිටි මුම්බායි නගරයේ පිහිට නිවස ඔහුගේ සහෝදරිය විසින් කුලියට ලබාදී ඇතැයි වාර්තා වේ. ඒ මාසිකව රුපියල් ලක්ෂයක මුදලකටය.

කෙසේ වෙතත්, මිට පෙර මාධ්‍යයට වාර්තා වූයේ සුශන්ත්ගේ මෙම නිවස පුන්‍ය කටයුත්තක් සඳහා යොදවන්නට බලාපෙරොත්තු වන බවය. එහෙත්, මේ වනවිට සුශන්ත්ගේ සියලු වත්කම් ඇයගේ නැඟණියට අධිකරණයේ තින්දුවක් මඟින් ලබාදි ඇතැයි වාර්තා වෙයි.