හිටපු නිල් තරුව සනී ලියෝන් කියන මේ කතාව කවදාවත් අහලා තිබුණා ද ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිටපු නිල් නිළියක වන සනී ලියෝන් කියන්නෙ මේ වන විටත් නිල් නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළම තැනක වැජඹෙන කෙනෙක්. නිල් සිනමාවට "ආයුබෝවන්" කිව්වා වුණත්, තාමත් ඇය ව බොහෝ දෙනෙක් දැන අඳුනන්නෙ "හිටපු නිල් නිළියක්" විදිහට යි. සනී ලියෝන් විවාහ වෙන්නෙත් ඈ සමඟ නිල් චිත්‍රපට වල රඟ පෑ ඩැනියෙල් නම් නලුවා සමඟ යි. සනීට ඩැනියෙල්ව මුල්වරට මුණගැසී ඇත්තේ ලාස්වේගාස්වලදී යි. මේ ඒ මුණගැසීම ගැන සනී මුල්වරට හෙළි කළ කතාව යි.

"දෙවියන් වහන්සේ ඇය මා වෙත ගෙන ආවා. ඒක ඉරණමයි.." ඩැනියෙල් ඇගේ මුණ ගැසීම ගැන ඒ විදිහට කියා තිබුණා. ඩැනියෙල් මුණගැසුණු දා සනී සිට ඇත්තෙ ඇගේ මිතුරියක් සමඟ යි. "ඩැනියෙල් හිතුවේ මම සමලිංගිකයෙක් කියලා. අනික මගේ යෙහෙළියත් ටිකක් පිරිමියෙක් වගේ අඳින්නෙ. ඒ නිසාම ඩැනී එහෙම හිතන්න ඇති.." සනී ඒ මතක අවදි කරන්නෙ එහෙම. ඇය ඩැනියෙල් සමඟ විවාහ වෙන්නෙ 2011 වසරේදී යිි.ඔවුන් දෙදෙනාගේ දූ පොඩ්ඩ නීෂා ඔවුන් හදාවඩා ගැනීමට ගත්ත දරුවෙක්.

ඒ වගේම නෝවා සහ ආෂර් කියන නිවුන් දරුවන් ආදේශකයකින් උපත් ලැබූ දෙන්නෙක්.