හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් ජේම්ස් කැමරන් හැලෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ ඉහළම ආදායමක් දිනාගත් Avatar: The Way of Water චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේම්ස කැමරන් මෙවර ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය සඳහා නිර්දේශ නොවි ඇත.

ඔහු හැරෙන්නට මෙවර මෙම සම්මානය සඳහා  ඩැනියෙල් කුවාන් හා ඩැනියෙල් ශයිනට් (Everything Everywhere All at Once), ටොඩ් ෆිල්ඩ් (TAR), මාටින් මැක්ඩොන්ග් (The Banshees of Inisherin), රූබන් ඔස්ට්ලන්ඩ් (Triangle of Sadness), ස්ටීවන් ස්පිල්බර්ග් (The Fabelmans) නිර්දේශ වී ඇත.