හැරිසන් ෆෝඩ්, මාවල් චිත්‍රපට සමාගම සමග එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපට මාලාව හරහා අදටද ජනප්‍රියව සිටින 84 වැනි වියෙහි පසුවන හැරිසන් ෆෝඩ් ඉදිරියේදී නිර්මාණය කරන්නට නියමිත ‘කැප්ටන් ඇමෙරිකා’ සිවුවැනි චිත්‍රපටය සඳහා එකතු වී තිබෙන බව සඳහන් වෙයි.

එහි හැරිසන් ෆේඩ් ‘තන්ඩර්බේල්ට්’ නම් චරිතය නිරූපණය කිරීමට නියමිතව ඇත. මීට පෙරද හැරිසන් ෆෝඩ්, මාවල් චිත්‍රපටයක් සඳහා එකතු වී සිටි අතර, ඒ 2008 වසරේ තිරගත වූ The Incredible Hulk චිත්‍රපටය සඳහාය. එය විනාඩි කිහිපයක් දිව යන කෙටි චරිතයක් වි තිබුණි.