තෑග්ගක වටිනාකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තෑග්ගක වටිනාකම කියන්නෙ ඒ වෙනුවෙන් අපි ගෙවපු වටිනාකම විතරක්ම නෙමෙයි. ඒ වෙනුවෙන් අපි වුණු මහන්සිය වගේම තෑග්ග ලබන කෙනා එයින් ලබන සතුටත් ඊට අදාලයි. ඒ නිසා මේ කියන්නෙ තෑග්ග ලබන කෙනාට ගලවන්න නොහිතෙන තරම් ලස්සන කවරයක් හදාගන්න විදිය ගැන.

රචින්ත ජයවර්ධන