තුර්කි කලාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ කියන්න යන්නෙ තුර්කි චිත්‍ර කලාවක් ගැන. මේක මාබලින් වලින් කරන ලස්සන හැඩ මැවුමක්. මේක අවසානයේ කොලයකට ගනන්ට පුළුවන් වගේම මේ චිත්‍රයේ හැඩ තළ වල අමුතු ලස්සනක් මාබලින් නිසා ඉතිරි වෙනවා.

රචින්ත ජයවර්ධන