පිරිසිදුවට පිළිවෙළට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕනම ගෙයක් පිරිසිදුවට තියෙනවට ඕනම කෙනෙක් කැමති වුණාට, පිරිසිදු කරන වැඩේට නම් හැමෝගෙම ඒ තරම් කැමැත්තක් නැති බව දකින්න පුළුවන්. මේ කෙටි වීඩියෝව ඔබේ හිතේ තියෙන ඒ අදහස වෙනස් කරාවි.

රචින්ත ජයවර්ධන