ගෙදරදීම සාත්තුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝදෙනෙක් අඩුවෙන් ම සළකන ශරීර අංගයක් විදියට දෙපතුල් සළකන්න පුළුවන්. ඒ ඇයි? අත් දෙකට දුර වැඩි නිසා. නමුත් දෙපතුල් කියන්නෙ කෙනෙකුගෙ පිරිසිදුකම මනින්න පුළුවන් තැනක්. අන්න ඒ නිසාම ගෙදරදීම දෙකකුල්වලට සත්කාරයක් කරන විදියයි මේ.

රචින්ත ජයවර්ධන