ත්‍රිමාණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෝල් ආට් කියන්නෙ ලස්සන කලාවක්. අපි එදිනෙදා ජීවත් වෙන ගෙදර ඇතුළට අපි කැමතිම විදියෙ වෝල් ආට් එකක් කරගන්න පුළුවන් නම් කොයිතරම් වටිනවාද? නමුත් සාමාන්‍ය වෝල් ආට් එකක් වෙනුවට දකින ඕනම අමුත්තෙක් මවිත කරවන ත්‍රිමාණ වෝල් ආට් එකක් ගැනයි මේ කියන්න යන්නෙ.

රචින්ත ජයවර්ධන