පළතුරු සැරසිල්ලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කේක් ලස්සන කරන්න අයිසින් තට්ටු පුරවනවාට වඩා ඒක ස්වභාවික පළතුරු වලින්ම ලස්සන කරාම ගොඩක් අය ඒ කේක් එක ආසාවෙන් රස විඳීවි. මේ වීඩියෝව ඒ වැඩේ ලස්සන කරගන්න ලොකු උදවුවක් වේවි.

රචින්ත ජයවර්ධන