කුස්සි ප්‍රශ්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළුතැන්ගෙය කියන්නෙ බොහෝ වෙලාවට ප්‍රශ්න තියෙන තැනක්. කබඩ් ප්‍රශ්න, සින්ක් ප්‍රශ්න, පිහි ප්‍රශ්න, කුණු ප්‍රශ්න... කොහොම වුණත් මුළුතැන්ගෙය කියන්නෙ ප්‍රශ්න අඩුවෙන්න තියෙන්න ඕන තැන. අන්න ඒ නිසායි මේ වීඩියෝව ඔයාලාට පිරිනමන්නෙ.

රචින්ත ජයවර්ධන