පොකට් එකට ලේසියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙදර සල්ලි ඉතුරු කරගන්න හොඳම විදිය මොකද්ද? මිල අඩු බාල බඩු ගන්න එකද? නෑ. ගෙදර සල්ලි ඉතුරු කරගන්න හොඳම විදිය වෙන්නෙ ගෙදර පාවිච්චි කරන දේවල් කල් පවතින්න භාවිතා කරන එක. මේ ඒ වැඩේ කරන්න හොඳ අදහසක් ගන්න පුළුවන් වීඩියෝවක්.

රචින්ත ජයවර්ධන