පරණ ඇඳුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පරණ ඇඳුම් පරණ නොවී විසි කරන්නට වෙන අවස්ථා නැතුවාම නොවෙයි. ශරීර ප්‍රමාණය වෙනස් වීම වගේම, ආසාවන් වෙනස් වීම නිසාත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. මේ එහෙම අවස්ථාවක කරන්නට හැකි කදිම විකල්ප වැඩ කිහිපයක්.

රචින්ත ජයවර්ධන