ලේසි ජීවිතේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතේ ලේසි වෙන්න අපිට කරන්න වෙන ප්‍රධානම දේ තමයි සල්ලි වියදං කරන එක. ඒක ජීවිතේ ලේස් කරගන්න තියෙන ලේසිම විදිය. නමුත් සල්ලි වියදම් නොකර වුණත් අපිට ජීවිතේ ලේසි කරගන්නට පුළුවන්. ඒකට නිර්මාණශීලී කමත් උවමනයි. මේ වීඩියෝවේ තියෙන්නෙ ඒ ගැන.

රචින්ත ජයවර්ධන