ලී බඩු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලී බඩු කැඩුනම සාමාන්‍යයෙන් අපි අලුතෙන් ලී බඩු ගන්න තත්ත්වයක් නැහැත අපි කාලයක් තිස්සෙ පාවිච්චි කරපු ලී බඩු වුණත් අපි උත්සාහ කරන්නෙ නැවතත් අලුත්වැඩියා කරන්නටයි. ඒවත් එක්ක බැඳුනු මතකයන් අපි තුළ තියෙන නිසා වෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නෙ ඒ බැඳීයාව ඉහළ නංවාගන්න ගෙදරදීම අලුත්වැඩියා කරන ක්‍රම කිහිපයක්.

රචින්ත ජයවර්ධන