කාන්තා ප්‍රශ්නවලට විසඳුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණියකට එදිනෙදා ජීවිතේ ඇති වෙන්නට පුළුවන් ප්‍රශ්න රැසක් හඳුනාගෙන ඒවාට කෙටි සහ සරළ විසඳුම් ඉදිරිප් කරන වීඩියෝවක් මේ. මේ වීඩියෝවේ සමහර කාරණා පහසුවෙන්ම කඩයකින් මිළදීගන්න පුළුවන් දේවල් වුණත් ගෙදරම හදාගන්න එක ඔයාටත් සතුටක් වේවි.

රචින්ත ජයවර්ධන