කන්න පුළුවන් කේක් ටොපර්ස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් අපි වෙළඳපොලෙන් මිලදීගන්න කේක් ටොපර්ස් වලින් කේක් එක ලස්සන කරනවා මිසක් ඒවා රස විඳින්න හැකියාවක් නැහැනෙ. මේ කියන කේක් ටොපර්ස් අපිට ගෙදරම හදාගන්න පුළුවන් වගේම රස විඳින්නත් පුළුවන් විදියෙ නිර්මාණ කිහිපයක්.

රචින්ත ජයවර්ධන