කැබිනට් සහ තරප්පු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කැබිනට්ටු සහ තරප්පු කියන්නෙ ගෙදරක නිතරම කැඩුම් බිඳුම් සිද්ධ වෙන තැන් දෙකක්. ඒ වගේම තමයි සින්ක්. වතුර හිරවීම්, හැන්ඩ්ල් කැඩීම්, කඩතොළු වගේම නොයෙක් ප්‍රශ්න මේ තැන්වල ඇති වෙන්න පුළුවන්. මේ කෙටි වීඩියෝව ඒ වගේ ප්‍රශ්න ගණනාවකට උත්තර ලබාදේවි.

රචින්ත ජයවර්ධන