කාලයත් මුදලත් ඉතිරි කරමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් අපි ගෙදර දෙයක් කැඩුනම කාටහරි කියලා හදාගනිද්දි අපිට ඒ වෙනුවෙන් මුදලක් වැය වෙනවා. එහෙමත් නැත්නම් අපි කරන්නෙ ඒ දේ පාවිච්චියෙන් අත ඇරලා දාන එක හෝ අමාරුවෙන් වෙලා අරගෙන වෙනත් විකල්පයක් හොයාගන්න එක. අපි මේ කියන්නෙ අපිටම කරගන්න පුළුවන් අලුත්වැඩියා කිරීම් කිහිපයක් ගැන.

රචින්ත ජයවර්ධන