ගෙදරම මැජික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේවා මැජික් නෙමෙයි. පුංචි පුංචි පරීක්ෂණ. මේ විදියට ගෙදරට වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන් ලස්සන වැඩ ටිකක් තමයි මේ. ගෙදරින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් කීපයක් එකතු කරලා තමයි මේ නිර්මාණ කිහිපය සැකසෙන්නේ.

රචින්ත ජයවර්ධන