තුවායෙන් විසඳුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තුවාය තියෙන්නෙ නාලා ඉවර වුණාම ඔළුව සහ ඇඟ පිහදාගන්නට විතරක් නොවෙයි කියන එකට මේ වීඩියෝව කදිම සාක්ෂියක්. මේ වීඩියෝවට අනුව තුවායකින් පහසුවෙන්ම ඔබට එදිනෙදා ඇති වෙන ප්‍රශ්න බොහෝමයකට උත්තර හොයන්න පුළුවන්. 

රචින්ත ජයවර්ධන