දුටු තැන කපනු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයි අපි මෙහෙම කියන්නෙ? අපි මෙහෙම කියන්නෙ මේ තියෙන්නෙ කේක් නිසා. කවුරුත් විශ්වාස නොකෙරුවත්, විශ්වාස කරන්න අමාරු වුණත්, මේ තියෙන්නෙ රසම රස හිතාගන්න අමාරු කේක්.

රචින්ත ජයවර්ධන