පුතාට කාර් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ පොඩ්ඩට තාත්තගෙන් කාර් එකක් තෑගි හම්බෙනවා. නිකංම නෙමෙයි. ලැම්බෝගිනි එකක්. ඇස් දෙක උඩ ගියාද? ඇත්ත ලැම්බෝගිනි එකක් ගනං වැඩි වුණාට, මේක ඊට වඩා වටිනාකමෙන් වැඩියි. ඒ ඇයි කියලා දැනගන්න ඔයාට මේ වීඩියෝව බලන්නම වෙනවා.

රචින්ත ජයවර්ධන