ප්ලාස්ටික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්ලාස්ටික් කියන්නෙ නොදිරන හෝ දිරන්නට බොහෝ කල් ගත වෙන ද්‍රව්‍යයක්. ඒ නිසාම ප්ලාස්ටික් නැවත නැවතත් පාවිච්චි කිරීම තමයි පරිසරය ගැන හිතන මනුෂ්‍ය අපේ වගකීම වෙන්නෙ. මේ තියෙන්නෙ ප්ලාස්ටික් නැවත භාවිතා කරන්න පුළුවන් කදිම විදියක්.

රචින්ත ජයවර්ධන