රෙස්ටුරන්ට් ඩෙසර්ට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකක තියෙන ඩෙසර්ට් ගෙදරදි හදන්න අමාරුයි. ඊට ප්‍රමුඛම හේතුව වෙන්නෙ ඒ වෙනුවෙන් ඉන්න පළපුරුදු කාර්ය මණ්ඩලය සහ ඔවුන් ඒ වෙනුවෙන් පාවිච්චි කරන උසස් තාක්ෂණය. මේ කියන්න යන්නෙ අන්න ඒ රෙස්ටුරන්ට් ඩෙසර්ට් ගෙදරදිම හදාගන්න විදිය ගැන.

රචින්ත ජයවර්ධන