ග්‍රිල් කරන්න ග්‍රිල් කරන්න

  • 16-12-2022
  • Views 1500

සාමාන්‍යයෙන් ලංකාවෙ බහුලව භාවිතා නොවුනට ග්‍රිල් කරලා ආහාර පිසීම බොහෝ රටවල දකින්න ලැබෙන ඉතාම පහසු ක්‍රමයක්. මේ කියන්න යන්නෙ ඒ විදියට ග්‍රිල් කරන්න පුළුවන් ක්‍රම 8ක් ගැන.

රචින්ත ජයවර්ධන