පොප්කෝන්

  • 13-12-2022
  • Views 450

පොප්කෝන් අපි ආසා කරන කෑමක්. හදන විදියත් අපි බොහෝවිට දැකලා තියෙනවා. හදලත් ඇති. නමුත් මේ තරම් වෙනස්කම් කරලා තියෙනවද? අන්න ඒ වෙනුවෙන් මේ වීඩියෝව ඔබ නැරඹිය යුතුමයි.

රචින්ත ජයවර්ධන